Posted by: Admin
Comments: 0
Post Date: නොවැම්බර් 8, 2022
පෙර පාසලට සිසුන් බඳවා ගැනීම – 2023
ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට හා දිවාසුරැකුම් මධ්‍යස්ථානය සඳහා 2023 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කර ඇත. ඔබගේ අයදුම්පත්‍ර අපවෙත යොමු කරන්න. (අයදුම්පත්‍රය භාගත කිරීමට)