LDSP නව ව්‍යාපෘති සඳහා මහජන අදහස් ලබාගැනීම

Posted by: Admin Comments: 0

LDSP නව ව්‍යාපෘති සඳහා මහජන අදහස් ලබාගැනීම

ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යපෘති තෝරා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහන් පහත පරිදි පවැත්වේ.

  • 2023/10/06 දින ලූණුවත්ත වෙළද සංකීර්ණයෙදී ප.ව. 2.00 පැවැත්වේ.
  • 2023/10/10 දින ඌවපරණගම ප්‍රාදේශීය සභාවේදී ප.ව. 2.00 පැවැත්වේ.