- ඉලක්කගත කාල සීමාව : දින 01
- කාර්ය ඉටු කරන නිලධාරීන් : විෂය නිලධාරී/කාර්මික නිලධාරී/සභා ලේකම්/සභාපති
වෙළඳ බලපත්‍ර ලබාදීම
-
- තාවකාලික : ඉලක්කගත කාල සීමාව : දින 07
- ස්ථිර : ඉලක්කගත කාල සීමාව : දින 45
- කාර්ය ඉටු කරන නිලධාරීන් : විෂය නිලධාරී/කාර්මික නිලධාරී/සභා ලේකම්/සභාපති
අනුකූලතා සහතික නිකුත් කිරීම
-
- ඉලක්කගත කාල සීමාව : දින 14
- කාර්ය ඉටු කරන නිලධාරීන් :විෂය නිලධාරී/කාර්මික නිලධාරී/සභා ලේකම්/සභාපති
පුස්තකාල සාමාජිකත්වය ලබාදීම
-
- ඉලක්කගත කාල සීමාව : විනාඩි 30
ජල සැපයුම් ලබාදීම
-
- ඉලක්කගත කාල සීමාව : දින 14
- කාර්ය ඉටු කරන නිලධාරීන් :විෂය නිලධාරී/කාර්මික නිලධාරී/ජල බෙදුම්කරු/ සභා ලේකම්/සභාපති
ක්‍රීඩා භූමිය හා ක්‍රීඩාගාරය කුලියටදීම
ආදාහනාගාර සේවා සැපයීම
සභාවට අයත් පොදු ස්ථාන රැස්වීම් සඳහා ලබාදීම
සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසුම් ගතවීම
අනතුරුදායක ගස් සම්බන්ද කටයුතු
-
- ඉලක්කගත කාල සීමාව : දින 01
පරිසරය සම්බන්ධ මහජන ගැටලු විසදීම
-
- ඉලක්කගත කාල සීමාව :දින 01- දින 14
- කාර්ය ඉටු කරන නිලධාරීන් :පරිසර නිලධාරී/ කාර්මික නිලධාරී/වැඩ පරිපාලක
වාහන සහ යන්ත්‍රෝපකරණ කුලියට දීම
-
- ඉලක්කගත කාල සීමාව :විනාඩි 30
- කාර්ය ඉටු කරන නිලධාරීන් :විෂය නිලධාරී/කාර්මික නිලධාරී /සභා ලේකම්/සභාපති
පරිසර බලපත්‍ර ලබාදීම හා අළුත් කිරීම
-
- ඉලක්කගත කාල සීමාව :දින 45
- කාර්ය ඉටු කරන නිලධාරීන් :විෂය නිලධාරී/කාර්මික නිලධාරී /මහජන සෞඛය පරීක්ෂක/වැඩපරිපාලක/වන සංරක්ෂක නිලධරී/කෘෂිකර්ම උපදේශක /සභා ලේකම්/සභාපති
ජලනල එළීම සහ මාර්ග පළුදු කිරීමට අවසර ලබාදීම
ප්රචාරක දැන්වීම් සඳහා අවසර ලබාදීම.
-
- ඉලක්කගත කාල සීමාව :දින 01
- කාර්ය ඉටු කරන නිලධාරීන් :
කොම්පොස්ට් අලෙවි කිරීම
ඉඩම් අනුබෙදුම් අනුමත කිරීම (NBRO) වාර්තා ලැබීමෙන් පසු
-
- ඉලක්කගත කාල සීමාව :දින 14
- කාර්ය ඉටු කරන නිලධාරීන් :විෂය නිලධාරී/කාර්මික නිලධාරී/සභා ලේකම්/සභාපති
පෙරසැරි ගාස්තු අය කිරීම
-
- ඉලක්කගත කාල සීමාව :දින 01
- කාර්ය ඉටු කරන නිලධාරීන් :විෂය නිලධාරී/කාර්මික නිලධාරී
ත්‍රී රෝද ගාල සඳහා අවසර බලපතුය නිකුත් කිරීම
විදුලි ජනන යන්ත්‍ර/ ශබිද විකාශන යන්ත්‍ර/ හට්/කොඩි කණු කුලියට ලබාදීම
අනෙකුත් සේවාවන්
- සතිපොළවල් පැවැත්වීම
- බොඹුරු ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා සේවා සැපයීම
- පොදු වැසිකිලි නඩත්තුව හා සේවාවන් සිදු කිරීම