සංඛ්‍යාලේඛන

1 සභාවේ සභික සංඛ්‍යාව : 37
2 පළාත : ඌව
3 පරිපාලන දිස්ත්‍රික්කය : බදුල්ල
4 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය : ඌවපරණගම
5 පළාත් පාලන ආයතනයේ නම : ඌවපරණගම ප්‍රාදේශීය සභාව
6 කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව : 71
7 මුළු බිම් ප්‍රමාණය : හෙක්ටයාර් 13800
8 ස්ථීර බෝග වගා බිම් ප්‍රමාණය : හෙක්ටයාර් 1103
9 යල වගා බිම් ප්‍රමාණය : හෙක්ටයාර් 2200
10 මහ වගා බිම් ප්‍රමාණය : හෙක්ටයාර් 3100
11 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය : ව.කි.මී. 138
12 ජන සංඛ්‍යාව : 88434
13 පෙර පාසල් ගණන : 93
14 බල ප්‍රදේශයේ පාසල් සංඛ්‍යාව : 47
15 බල ප්‍රදේශයේ පොදු ක්‍රීඩා පිටි : 01
16 සාමාන්‍ය උෂ්ණත්වය : පැරන්හයිඩ් අංශක 60 – 85 අතර
17 සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය : මිලි මීටර් 4 -65 අතර
18 මුහුදු මට්ටමේ සිට උස : අඩි 3500
19 සභාව සතු මාර්ග

: තාර දැමූ  – කි.මි.128

: බොරළු  – කි.මි. 398

: කොන්ක්‍රීට් කල : කි.මි.130

: වෙනත් : කි.මි. 180

20 සභාව සතු වාහන : 05
21 .පුස්තකාල : 04
22 පොදු වැසිකිළි : 05
23 සුසාන භූමි : 167
24 සභාවෙන් නඩත්තු වන ජල ව්‍යාපෘති සංඛ්‍යාව : 12
25 සභාව සතු නළ ළිං සංඛ්‍යාව : 64
26 නල ජලය පාරිභෝගික පවුල් සංඛ්‍යාව : 1100
27 ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව : 51
28 අක්කර බදු ගෙවන දේපල සංඛ්‍යාව : 30
29 වෙළඳ බලපත්‍ර හිමි ස්ථාන : 1250
30 සති පොලවල් : 02
31 ග්‍රාම නිලධාරි වසම් : 68
32 බල ප්‍රදේශයේ ඡන්ද සංඛ්‍යාව : 61925 (2013 ලි.ප. සංඛ්‍යාව)
33 ජන ඝණත්වය( ව.කි.මී. 01) : 640