වාහන හා යන්ත්‍රෝපකරණ කුලියට දීම

Posted by: uvaparanagama sabha Comments: 0

වාහන හා යන්ත්‍රෝපකරණ කුලියට දීම

1. කුලී ගාස්තුව
i. ප්‍රදේශය තුළ
• ට්‍රැක්ටර් රථය බදු දීම දිනකට උපරිම පැය 08ක් සඳහා (ඉන්ධන රහිතව)-රු.4000/-
• JCB යන්ත්‍රය කුලියට දීම සඳහා පැය 01 ක් සඳහා ඉන්ධන සහිතව-රු.5200/-
• ස්කීඩ් ස්ට්රියල් ලෝඩර්ස් යන්ත්‍රය කුලියට දීම සඳහා පැය 01 ක් සඳහා ඉන්ධන සහිතව රු.3000/-
• මාර්ග තලනය කුලියට දීම සඳහා දිනකට උපර්ම පැය 08 සඳහා ඉන්ධන සහිතව රු.34000/-
• මාර්ග තලනය කුලියට දීම සඳහා දින 1/20උපර්ම පැය 04 ක් සඳහා ඉන්ධන සහිතව රු.17000/-
• ඩ්‍රම්ප්ට්‍රක් රථය කුලියට දීම දිනකට උපර්ම පැය 08ක් සඳහා ඉන්ධන සහිතව රු.11500/-

2.ආරක්ෂිත ඇපය
මාර්ග තලනය ප්‍රවාහනය කිරීමට ඇප තැන්පත් ගාස්තුව රු.30000