මහජන ගැටළු

    අප වෙත ඔබගේ ගැටළු ඉදිරිපත් කරන්න

    මහජන ගැටළු, දුක්ගැනවිලි සහ යෝජනා සෘජුව අප වෙත එවන්න

    මහජන ගැටළු, දුක්ගැනවිලි සහ යෝජනා සෘජුව හා කාර්යක්ෂමව අප වෙත ඉදිරිපත් කර කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියා පටිපාටිය වැඩිදියුණු කරමින් රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් ඌවපරණගම ප්‍රාදේශීය සභාව විසින් මෙකී වැඩසටහන දියත් කර ඇත.