ක්‍රීඩා පිටි කුලියට දීම

Posted by: uvaparanagama sabha Comments: 0

ක්‍රීඩා පිටි කුලියට දීම

පිටි ගාස්තුව

• පාසල් ළමුන් සඳහා
ප්‍රදේශය තුළ -රු.500/-
ප්‍රදේශයෙන් පිට -රු.700/-

• රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයින් සඳහා-
ප්‍රදේශය තුළ රු.2000/-
ප්‍රදේශයෙන් පිට රු.2500/-

• ක්‍රීඩා අමාත්‍යංශය හැර වෙනත් රාජ්‍ය ආයතන සඳහා- රු.2000/-
• වෙනත් රැස්වීම් සඳහා-රු.5000/-
• වෙනත් වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා-රු.4500/-

• සංගීත සංදර්ශන හෝ වෙනත් විනෝදාංශ සඳහා-රු.10,000/-

2. ආරක්ෂිත ඇපය

o පාසල් ළමුන් සඳහා
ප්‍රදේශය තුළ -රු.3000/- ප්‍රදේශයෙන් පිට රු.3000/-

• රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයින් සඳහා-
ප්‍රදේශය තුළ රු.10000/-
ප්‍රදේශයෙන් පිට රු.10000/-

• ක්‍රීඩා අමාත්‍යංශය හැර වෙනත් රාජ්‍ය ආයතන සඳහා- රු.10000/-

• වෙනත් රැස්වීම් සඳහා-රු.10000/-

• වෙනත් වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා-රු.8000/-

• සංගීත සංදර්ශන හෝ වෙනත් විනෝදාංශ සඳහා-රු. 10000/-